Sara sande sina sele gilihi watila Lyrics
සරා සඳේ සිනා සේලේ
ගිලිහී.. වැටිලා..
වලා තලේ ඔබං දෑසේ
සිනහා.. මැවිලා..
තනිවේ...අඳුරේ..සුසුමේ..වෙළිලා...
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා..
වැතිරී සීත මීදුම් පායේ
හදේ වේදනා..
හඬා වැටේ එදා ඇසු
ඔබේ ගීතිකා..
සරා සඳේ සිනා සේලේ
ගිලිහී.. වැටිලා..
වලා තලේ ඔබං දෑසේ
සිනහා.. මැවිලා..
සැඟවී ඈත මේ හිම යායේ
කොනේ පාවෙලා..
සැඟවී ඈත මේ හිම යායේ
කොනේ පාවෙලා..
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා..
සරා සඳේ සිනා සේලේ
ගිලිහී.. වැටිලා..
වලා තලේ ඔබේ දෑසේ
සිනහා.. මැවිලා..
තනිවේ...අඳුරේ..සුසුමේ..වෙළිලා...
තනිවේ...අඳුරේ..සුසුමේ..වෙළිලා...