Sara sip sayuru Lyrics
සරා.. සිප් සයුරූ....
පතා.. යස ඉසුරූ....
කොහේ දෝ.. යන්නේ..
දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. ..
වෙලේ මද නල.. දොළේ සිසිලස
සිදාදියටත්.. දැනෙනවා දෝ..
ගමේ සඳ තරු.. පෙනෙනවා දෝ..
අනේ ආයෙත්.. එන්නෙ කවදා දෝ...
සරා.. සිප් සයුරූ..
පතා.. යස ඉසුරූ..
කොනේ දෝ.. යන්නේ..
දමා තනිකර.. දිනූ ගම සොඳුරූ..
ඉසුරු සිරී පිරි.. සුපිට තරුවල
පමණි රැස්.. මාලේ..
අකුරු අඩු ඇයි.. ගමේ ඉස්කෝලේ. .
සොඳුරු ගම යළි.. දකිමි කොයි කාලේ..
සරා.. සිප් සයුරූ....
පතා.. යස ඉසුරූ....
කොහේ දෝ.. යන්නේ..
දමා තනිකර.. දිනූ ගම සොඳුරූ.. ..
වේ...හේ...............