Sarada wala gaba payai punsanda

Sarada wala gaba payai punsanda

ivor dennis
Sarada wala gaba payai punsanda Lyrics

සරද වලා ගබ පායයි පුන්සඳ.. පුන්‌..සඳ.. (පුන්‌..සඳ...)
නිබඳ සිනා කිරි උතුරයි මිහි මත.. මිහී.. මත.. (මිහී.. මත...)
ලොවම ඒ රැස්‌ මැද නෑවී මත්‌ වෙත.. මත්‌.. වෙත.. (මත්‌.. වෙත..)
විස්ම වෙලා තුරුලිය අර බල මැන.. බල.. මැන.. (බල.. මැන..)

සරද වලා ගබ පායයි පුන්සඳ.. (පුන්‌..සඳ..)
නිබඳ සිනා කිරි උතුරයි මිහි මත.. (මිහි මත..)
ලොවමැ ඒ රැස්‌ වැද නෑවේ මත්‌ වෙන.. (මත්‌ වෙත..)
විස්ම වෙලා තුරුලිය අර බල මැන.. (බල මැන...)

ගලන නදිය හිර වී ගල්‌ පර වල.. පර.. එල.. (පර වල..)
දිලෙන හඳට විස්මිත වී යන කල.. යන කල.. (යන කල...)
රසය හදෙහි දැරු රසවත්‌ හද ලෙස.. හද ලෙස.. (හද ලෙස..)
කොවුල්‌ ගදඹ සර විහිදෙයි ගුවනට.. ගුවනට.. (ගුවනට...)

සරද වලා ගබ පායයි පුන්සඳ.. පුන්‌..සඳ..
නිබඳ සිනා කිරි උතුරයි මිහි මත.. මිහී.. මත..
ලොවමැ ඒ රැස්‌ වැද නෑවී මත්‌ වෙත.. මත්‌ වෙත..
විස්ම වෙලා තුරුලිය අර බල මැන.. බල.. මැන..

ගලන නදිය හිර වී ගල්‌ පර වල.. පර.. වල..
දිලෙන හදට විස්මිත වී යන කල.. යන.. කල..
රසය හදෙහි දැරු රසවත්‌ හද ලෙස.. හද.. ලෙස..
කොවුල්‌ ගදඹ සර විහිදෙයි ගුවනට.. ගුවනට..
කොවල්‌ ගදඹ සර විහිදෙයි ගුවනට.. ගුවනට..
කොවුල්‌ ගදඹ සර විහිදෙයි ගුවනට.. ගුවනට...

Video thumbnail