සැරයි නෝනා

Sarai Nona


සැරයි නෝනා Lyrics

නෝනා හොල්ලයි වාගේ - මල්ල අද බෙලිකටු
ඒකෙන් වෙන්නෙ මගේ - ආතල් එක කුඩු
බැන්දේ අපරාදේ - තනිකඩකම මරු
නෝනා සැරයි නෝනා

ගෑනිගෙ දෙවියා - කිව්වට මිනිහා
ඉන්නේ අද මා - වාගේ ටොමියා
ගෑනිගේ දෙවියා - කිව්වට මිනිහා
ඉන්නේ අද මා - වාගේ ටොමියා
මං ඇයි බැන්දේ මන්දා - යක්ෂණී මේ

නෝනා හොල්ලයි වාගේ - මල්ල අද බෙලිකටු
ඒකෙන් වෙන්නෙ - මගෙ ආතල් එක කුඩු
බැන්දෙ අපරාදේ - තනිකඩකම මරු
නෝනා සැරයි නෝනා

නංගිව දැක්කේ - අක්කයි බැන්දේ
කපුවා මරාලේ - සෙට් කලානේ
නංගිව දැක්කේ - අක්කයි බන්දේ
කපුවා මරාලේ - සෙට් කලානේ
ඈ මල පැනලා මිරිකන්නේ බෙල්ලමයි

නෝනා හොල්ලයි වාගේ - මල්ල අද බෙලිකටු
ඒකෙන් වෙන්නෙ මගේ - ආතල් එක කුඩු
බැන්දේ අපරාදේ තනිකඩකම මරු
නෝනා සැරයි නෝනා

Video thumbnail