Sarayatiyen Api Yanena Thura

Sarayatiyen Api Yanena Thura

vijaya kumaranatunga
Sarayatiyen Api Yanena Thura Lyrics

සැරයටියෙන්‌ අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන්‌ අපි සමුගන්නා දා
ඒ ගමනත්‌ අපි එකට යමු

සැරයටියෙන්‌ අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන්‌ අපි සමුගන්නා දා
ඒ ගමනත්‌ අපි එකට යමු

පීවන මංපෙත මලින්‌ සැදී ගිය
යුගයක නොව ඔබ හමුවුයේ
කටු කොහොලින්‌ පිරි කළල්‌ දියේ මා
තනිව මියෙද්දිය හමුවුයේ

මින්‌ මතු මංපෙත මලින්‌ සදන්නෙමි
ළතැවුල්‌ සෝ ගී නෑසෙන සේ
පමණක්‌ නොව මේ සංසාරේ
හෙට දින වුව මතු සංසාරේ

මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම්‌ කරනා කල එළඹෙන දා
කුලුඳුල්‌ නැකතින්‌ හමුවන පැතුමක්‌
පතමුව සසරින්‌ නික්මෙන දා

සංසිඳුවා සිතූ පහන්‌ කරන්නෙමි
මේ පෙම කුලුඳුල්‌ පෙමය සිතා
එන්නෙම්‌ පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිත ගැනම සිතා

සැරයටියෙන්‌ අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන්‌ අපි සමුගන්නා දා
ඒ ගමනත්‌ අපි එකට යමු

Video thumbnail