Sasara Wasana Thuru Niwan Dakina Thuru Lyrics
සසර වසන තුරු
නිවන් දකින තුරු
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිං කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට..
හේතු වාසනා වේවා..
හේතු වාසනා..
රත්නමාලි සෑ කිරණයි
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
රත්නමාලි සෑ කිරණයි
මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි
මගේ උරුමයයි
සසර වසන තුරු
නිවන් දකින තුරු
සසර වසන තුරු
නිවන් දකින තුරු
පිං කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට..
හේතු වාසනා වේවා..
හේතු වාසනා..