සත්තයි ඔයා (දවසක හමුවෙලා මගදි)

Saththai Oya (Dawasaka Hsmuwela)


සත්තයි ඔයා (දවසක හමුවෙලා මගදි) Lyrics

සත්තයි ඔයා...ලස්සනම මතකයක්..
මේ වෙදනා ආදරේ තිළිණයක්...
රිදවුමක් නැති ආදරේ අහඹුවක්...
හමුවිමක් නැති වෙන්විම පුදුමයක්...

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ..

පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ..
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්

සාගරේ සමාන ආදරේ දරා පපුවේ
මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා..
රහසේ හඩලා..තැවිලා ඉන්නම්..

දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා...
විමසුවොත් ආදරේ
මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

 

Video thumbnail