සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..
තනිවෙලා මා ඉන්නම් සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන් මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක් හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම් ඔයා..
සිහින සේදී.. දුරක පාවි
ලොවෙහි මා අද තනිවෙලා..
ඉන්න බෑ මෙහෙම.. ශෝකයේ මේ..
තනිවෙලා මට සදා..
සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..
ඉන්නවා මග බලා..
තනිවෙලා මා ඉන්නම් සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන් මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක් හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම් ඔයා..
හුස්ම වාගේ.. ළඟම උන්නේ
යන්නේ නෑ රිදවා කියා..
ආදරෙයි තාම.. මා සදා..
ජීවිතෙත් මගේ ඔයා..
සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..
ඉන්නවා මග බලා..
තනිවෙලා මා ඉන්නම් සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන් මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක් හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම් ඔයා..