සයනේ සිහිනෙන්‌ පෙම්‌ කරනා

sayane sihinen pem karana landune

Chandrasena Hettiarachchi
සයනේ සිහිනෙන්‌ පෙම්‌ කරනා Lyrics

සයනේ.. සිහිනෙන්‌..
පෙම්‌ කරනා ළඳුනේ..
පියවි ලොවෙහී.. මා හමුවන්නට
කවදාදෝ එන්නේ..

සයනේ.. සිහිනෙන්‌..
පෙම්‌ කරනා ළඳුනේ..
පියවි ලොවෙහී.. මා හමුවන්නට
කවදාදෝ එන්නේ..

මා නෙතු දෑලේ.. රඟනා තාලේ
මා නෙතු දෑලේ.. රඟනා තාලේ
රෑ තනිවූ යහනේ..
කඳුළැලි අතරේ
බොඳ නොකරනු මැන
ප්‍රාර් ථනා සිහිනේ..

සයනේ.. සිහිනෙන්‌..
පෙම්‌ කරනා ළඳුනේ..
පියවි ලොවෙහී.. මා හමුවන්නට
කවදාදෝ එන්නේ..

රෑ තනි යහනේ.. බොඳවු සිහිනේ
රෑ තනි යහනේ.. බොඳවු සිහිනේ
මා තනිවූ අරුණේ..
ඔබ හද පතුලේ
මිහිදන්‌ කළ මැන
පීවිතයේ සිහිනේ. .

සයනේ.. සිහිනෙන්‌..
පෙම්‌ කරනා ළඳුනේ..
පියවි ලොවෙහී.. මා හමුවන්නට
කවදාදෝ එන්නේ..

සයනේ.. සිහිනෙන්‌..
පෙම්‌ කරනා ළඳුනේ..
පියවි ලොවෙහී.. මා හමුවන්නට
කවදාදෝ එන්නේ..
කවදාදෝ එන්නේ..
කවදාදෝ එන්නේ..

Video thumbnail