සයුරක්.. නොදුටු ගඟුලක් කිසිදා ගලන්නේ නෑ Lyrics
සයුරක්.. නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක්.. අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..
සයුරක්.. නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක්.. අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..
කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන් එපා..
කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන් එපා..
ලැබුනත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන් එපා
සයුරක්.. නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක්.. අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින් එපා..
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින් එපා..
ලැබුනත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන් එපා
සයුරක්.. නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක්.. අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..
සයුරක්.. නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ..
වෙරළක්.. අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ..