Seda sihina sudu dunhinda oba Lyrics
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරිහිස මම
මූණ බලාගෙන මී විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද
නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද
මාළිගාව ළඟ පය පාමුල
සුදු නෙළුම ද මම සඳකඩ පහනක
නාද නගන සඳ සඳළුව මත
ඉමි පාද සලඹ ගීයට පෙම් බැඳ
සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරිහිස මම
මූණ බලාගෙන මී විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද