සීරුණු හදවත පෙළා (මැරුණු හිතේ) Lyrics
සීරුණු හදවත පෙළා
ආඩම්බර කම් එපා
රෑ අඳුරේ මා දවා
ආගන්තුක කම් එපා
යළි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා
රෑ හාදකම් යළි නෑ..
ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා
සමුගන්න බෑ හිත නෑ..
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්..නම් සොයා
පැහැදුල් කතා..
නෑසි ගියා..
ළංවී දැවටී මාගේ
උන්නා ඒ කාලේ
මතකයි ආදරෙන්
සැනසුනා..
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්..නම් සොයා
පැහැදුල් කතා..
නෑසි ගියා..
මං තනියෙන් වාගේ
දැනෙනා මේ හැන්දෑවේ
ඔබ නෑ දැන් දුරයි
වෙන්වෙලා..
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්..නම් සොයා
පැහැදුල් කතා..
නෑසි ගියා..
මැරුණු හිතේ.. ඉඩ ඉල්ලා
නෑවිත් හිඳින්..නම් සොයා
පැහැදුල් කතා..
නෑසි ගියා..