සීත කඳු යායේ

seetha kandu yaye

Chandralekha Perera
සීත කඳු යායේ Lyrics

සීත කඳු යායේ..
ගයන ගී රාවේ..
කවුරුදෝ.. කාගෙදෝ..
මියුරු ගී රාවේ..

සීත රෑ යාමේ..
ගැයෙන ගී මාගේ..
සිත මගේ.. තනියටයි..
මෙලෙස ගී ගැයුවේ..

සඳට රැය එක්වී..
සතුටු සුව විඳිතී..
කාලයේ.. වැලිතලාවේ..
මෙමට ඔබ හමුවී..

සඳට රැය එක්වී..
සතුටු සුව විඳිතී..
පවසනා දේ.. නොතේරේ..
මෙමට අරුමයකිී..

සීත කඳු යායේ..
ගයන ගී රාවේ..
කවුරුදෝ.. කාගෙදෝ..
මියුරු ගී රාවේ..

කියන්නට සිත්‌ වී
වදන්‌ වැල සැරසී
සිත්‌ පහන්‌.. විය මගේ..
ළඳුනි ඔබ දැකුමින්‌..

කියන්නට සිත්‌ වී
වදන්‌ වැල සැරසී
මම මෙසේ.. සිටී නම්‌..
එයද සැනසුමකී..

සීත කඳු යායේ..
ගයන ගී රාවේ..
කවුරුදෝ.. කාගෙදෝ..
මියුරු ගී රාවේ..

සීත රෑ යාමේ..
ගැයෙන ගී මාගේ..
සිත මගේ.. තනියටයි..
මෙලෙස ගී ගැයුවේ..

සීත කඳු යායේ..
සීත රෑ යාමේ...
සීත කඳු යායේ..
සීත රෑ යාමේ...
සීත කඳු යායේ..
සීත රෑ යාමේ...

Video thumbnail