සීත රෑ වසන්තේ Lyrics
ආ.. ආආ.. ආආ..
ආ.. ආආ.. ආආ..
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
නොසැලි කියන්..
ගීතේ ඔබේ.. මා නිසා නොවේදෝ
නීල සාගරේ.. පාර පෙන්වනා
තාරකාව වී..
රෑට පායමී.. රෑට පායමී...
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
නොසැලි කියන්..
ගීතේ ඔබේ.. මා නිසා නොවේදෝ
ජීවිතේ අපේ.. වේදනා නිවී..
මේ භවේ පුරා..
වාසනා ගෙනේ.. වාසනා ගෙනේ..
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
සීත රෑ වසන්තේ
කාටදෝ ගයන්නේ
ප්‍රේම ගී ගැයෙන්නේ
කාටදෝ නොදන්නේ
නොසැලි කියන්..
ගීතේ ඔබේ.. මා නිසා නොවේදෝ