සීත රෑ යාමේ.. අඳුරේ Lyrics
සීත රෑ යාමේ.. අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා..
දුලීකා.. දුලීකා.. දුලීකා.. දුලීකා..
මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ
සීත රෑ යාමේ.. අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා..
දුලීකා.. දුලීකා.. දුලීකා.. දුලීකා..
මා ඔබේ හසරැල් ජලාසේ කිමිදෙනා මොහොතේ
ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
සීත රෑ යාමේ.. අඳුරේ
වාසනා නිල් දෑස පායා
ආදරේ උණුසුම් සුසුම් වැල්
මා හදේ රහසේ රැඳුණා..
දුලීකා.. දුලීකා.. දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා.. දුලීකා.. දුලීකා..
දුලීකා.. දුලීකා.. දුලීකා.. දුලීකා..