Seetha Sunil Diya Dahara

Seetha Sunil diya dahara

h r jothipala
Seetha Sunil Diya Dahara Lyrics

සීත සුනිල්‌ දිය දහරා
ළා නිල්‌ කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල්‌ පිපිලා
සිත අලවයි.. ඇස නලවයි...

සීත සුනිල්‌ දිය දහරා
ළා නිල්‌ කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල්‌ පිපිලා
සිත අලවයි.. ඇස නලවයි...

තුන්‌ සරණේ කවි කියලා
ධර්මරාජ ගල නැගලා
ගෙත්තම්පානේ ගෙත්තම්‌ කරලා
මහ ගිරිදඹ පසු කරලා
යං යං යං හනිකට යං
සුමන සමන්‌ දෙවි පිහිට ලබන්‌
මුණි සිරිපාදේ බුදු රැස්‌ විහිදේ
සමන්ත කුඨ රජාගේ
කමණියයි.. රමණියයි..

සීත සුනිල්‌ දිය දහරා
ළා නිල්‌ කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල්‌ පිපිලා
සිත අලවයි.. ඇස නලවයි..

නව ජීවය දුන්‌ මිහිරි
ප්‍රිය කෝමල ලාලන කුමරි
මාගේ ලෝකය වෙයි ආලෝකය
බලනා කල ඔබ හිනැහී
රන්කඳ පෙම්‌ පෙර පිනකින්‌
ඔබ ලැබුණෙන්‌ අද සැනසෙමි මං
තිසරණ සරණින්‌ දෙවි රැකවරණින්‌
ජීවනයේ සැප පෑදේ
සිත සැනසෙයි.. පින පලදෙයි..

සීත සුනිල්‌ දිය දහරා
ළා නිල්‌ කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල්‌ පිපිලා
සිත අලවයි.. ඇස නලවයි..

සීත සුනිල්‌ දිය දහරා
ළා නිල්‌ කඳු මනහාරා
තුරුලිය පිරිලා වන මල්‌ පිපිලා
සිත අලවයි.. ඇස නලවයි.....

Video thumbnail