Seethala sanda eliye pipunu suwada male

Seethala sanda eliye pipunu suwada male

gunadasa kapuge
Seethala sanda eliye pipunu suwada male Lyrics

සීතල සඳ එළියේ..
පීදුන සුවඳ මලේ..
නැඹුල්‌ සුවය පැතූ..
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌..

සීතල සඳ එළියේ..
පීදුන සුවඳ මලේ..
නැඹුල්‌ සුවය පැතූ..
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌..

සඳලු තලා මුනින්තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නී

සඳලු තලා මුනින්තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නී
පරසතු මල්‌ මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌..

සීතල සඳ එළියේ..
පීදුන සුවඳ මලේ..
නැඹුල්‌ සුවය පැතූ..
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌..

සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ

සදාහරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන්‌ මුව ගෑ අඳුනක්‌ දැක
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌..

සීතල සඳ එළියේ..
පීදුන සුවඳ මලේ..
නැඹුල්‌ සුවය පැතූ..
බඹරෝ නුඹ නාඩන්‌..
බඹරෝ නුඹ නාඩන්‌...

Video thumbnail