Selawena Manasa

Selawena Manasa


Selawena Manasa Lyrics

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්....
සුදු මුව කමලෙ ලෙලෙන කිකිනි සලලා කෙල්ලෙ නටාපන්....
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ.....
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බදින්නේ......
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ.....
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බදින්නේ......
සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්....

හැඩ බලන්නකො ඔයා... සද වගේ.. ආකහේ...
ඔය දෙතොල රෝස මලේ පැහැය හාදුවත් සැපා....
කාරිය කෙරෙනතුරු නොවේ ආලේ...
මනාලිය කරගන්නකල් බෑ ආශාවේ....
රගන්න එන්න නිහඩ මායාවේ....
තියමු අඩිය එකම ආයාසේ....
සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්....

ගිනි සිලුව වගේ බදේ..
විහිදෙන රැස් අගේ නගේ..
පුලුං කොට්ටෙ වගේ උකුල මුල්ලක හැන්ගුනත් සැපේ..
නලියනවා මගේ ඇගේ..
තෘප්තිමත් පෙමක රගේ..
අසමාන හිතේ ඇදුන මනමාල රුව ඔබේ..
කන්ද කපා එන සද වගේ ඔබ ලන්ද දිගේ එන කොට
මම මැස්සා වගේ ඔය හොස්ස ලගින් ඇවිත් ඉන්නම් ඔබේ තුරුලෙම
මගෙ සදගනාවිය ඊට එහා ගිය වංගුවක් වගෙමයි හැඩ
මම ආසම කාරිය රෑට නිදාගන උදේ පාන්දර වැඩ

සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්....
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ.....
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බදින්නේ......
ඔපමට්ටම් කරගත්තම මැනිකක් වගෙලු වටින්නේ.....
හිත ඇත්තම් පත කුඩාද කෙල්ලෙ මන් නුඹව බදින්නේ......
සෙලවෙන මනස පසක තියලා තියන උකුල වනාපන්....

Video thumbnail