සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ Lyrics
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා.. මියැසි කැලක්
කපුරු මලක පෙතී සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා.. මියැසි කැලක්
කපුරු මලක පෙතී සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්
වැහි කළුවර ඇතී හැන්දැ සමයක
තරුමල් පිපුණලු අහාස් ගැබේ..
දේවදුතයොත් හඬා වැටෙනවා
පෙම් මල් ඉහිරුණු පාර දිගේ..
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා.. මියැසි කැලක්
කපුරු මලක පෙතී සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්
යෞවනයේ සිත් විෂ කල ප්‍රේමය
කලියුගයේ ඇත පහල වෙලා..
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා..
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා.. මියැසි කැලක්
කපුරු මලක පෙතී සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා.. මියැසි කැලක්
කපුරු මලක පෙතී සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බමර තුඩක්