සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌

senehasa widinata pin kara nathi muth

Chandralekha Perera
සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌ Lyrics

සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌
පිවිතුරු ඔබේ හදින්‌..
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්‌ වත්‌
වන්නට නොමැත වරම්..

සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌
පිවිතුරු ඔබේ හදින්‌..
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්‌ වත්‌
වන්නට නොමැන වරම්..

එක තැන රැඳුණද මනසින්‌ හැඟුමින්‌
ඔබ මා එකම සිතින්‌..
එක තැන රැඳුණද මනසින්‌ හැඟුමින්‌
ඔබ මා එකම සිනින්‌..
කුමටද නිදි නැති යහනට නැතිනම්‌
ඔබගේ සුසුම්‌ පවන්‌..

සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌
පිවිතුරු ඔබේ හදින්‌..
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්‌ වත්‌
වන්නට නොමැත වරම්..

යළි යළි බැඳුණද නොසැලෙන විලසින්‌
ඔබ මා සිතට සිතින්‌..
යළි යළි බැඳුණද නොසැලෙන විලසින්‌
ඔබ මා සිතට සිතින්‌..
කුමටද නැති කල සෙවණට මොහොතක්‌
ඔබ ළඟ රැඳෙන වරම්‌..

සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌
පිවිතුරු ඔබේ හදින්‌..
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්‌ වත්‌
වන්නට නොමැත වරම්..

සෙනෙහස විඳිනට පින්‌ කර ඇතිමුත්‌
පිවිතුරු ඔබේ හදින්‌..
ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්‌ වත්‌
වන්නට නොමැත වරම්..

Video thumbnail