සෙනෙහසේ මුට්ටියෙන්

Senehase Muttiyen


සෙනෙහසේ මුට්ටියෙන් Lyrics

සෙනෙහසේ මුට්ටියෙන් තම්බලා ආදරේ
නිරතුරු ඔබට පොවන්නම්....
හදේ වේදනා දල්වලා ගින්දරින්
මුට්ටිය රත්කරලන්නම්...
හදේ හාවිගෙන් පැටියෙක් ගෙනවිත් දීලා
තනිකම ඔබෙ දුරලන්නම්....
ලදේ ඔය මුවින් ආදරේ කීවොතින්
සිල්පද සැම සුරකින්නම්

පිදුරුතලාගල කන්දට වැඩිය මගෙ හිතේ
ඔබට බැන්ද ලෙන්ගතුකම පෙම වැඩී නංගියේ

වක්කඩ බැද කක්කුටු බෙන නන්ගුව විලසේ
එපා පුදන්නට ආදරේ සැගවිලා යතේ.... //
නන්දනීය පෙම පුදකර පුන් සද එලියේ
වන්දනාවේ යමුදෙන්නා ජෝඩුව විලසේ....

චුල්ලපදුම උරේ පලා ලේ දුන්නාසේ
හද ගලවා තැටියකදා දෙන්නද ඕනේ.....//
රාවණා නසා රාමා පෙම ජය ලැබුවසේ
හැම සැප හැර ලබනෙමි ඔබෙ පෙම් අභිශේකේ....

සෙනෙහසේ මුට්ටියෙන් ....

Video thumbnail