Senehe ammage sathutin ithiri senehe

Senehe ammage sathutin ithiri senehe

kasun kalhara
Senehe ammage sathutin ithiri senehe Lyrics

සතුටින්‌ ඉතිරි
සෙනෙහේ මිහිරි
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ.. හිරු සඳු..
අප හැම.. ළං කෙරු..
සෙනෙහේ... අම්මාගේ..
සෙනෙහේ.. අම්මාගේ..

රැහැනින්‌ සිඳිලා
ඇකයෙන්‌ මිදිලා..
මව්ගෙන්‌ මිදිලා නාභිනික්මන්‌ කලත්‌
නොපෙනෙනා.. ආදරේ..
පවුරකින්‌.. බැඳිලා..
සෙනෙහේ... අම්මාගේ...

සිතැඟි හඳුනා
හරි දේ පෙන්වා
වරදින්‌ මුදවා ඔවදන්‌ දුන්නා
නොපෙනෙනා.. ආදරේ..
පවුරකින්‌.. බැඳිලා..
සෙනෙහේ... අම්මාගේ..

සතුටින්‌ ඉතිරි
සෙනෙහේ මිහිරි
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ.. හිරු සඳු..
අප හැම.. ළං කෙරු..
සෙනෙහේ... අම්මාගේ..
සෙනෙහේ.. අම්මාගේ..

Video thumbnail