සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ..
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ..
සේයාවක් වත් හද තුළ මා නොවන ලෙසේ..
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ..
චකිතය වත් නැතිද නැවතුවේ..
මතකය කෙලෙසදෝ මියැදුණේ..
හද දැවුණා.. කඳුළේ ගිලුණා..
නෙතු නිවුණා.. අඳුරේ එතුණා..
වෝ නිවුණා.. ලෝකේ දැවුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..
කඳුළැල්ලක් වත් නෙත තුළ මා නොරැඳෙන සේ..
මාගේ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ..
කඳුළැල්ලක් වත් නෙත තුළ මා නොරැඳෙන සේ..
මාගේ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ..
චකිතය වත් නැතිද නැවතුවේ..
මතකය කෙලෙසදෝ මියැදුණේ..
හද දැවුණා.. කඳුළේ ගිලුණා..
නෙතු නිවුණා.. අඳුරේ එතුණා..
වෝ නිවුණා.. ලෝකේ දැවුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..
නිමේශයක්.. විය අපේ ලෝකේ. .
සමනලයින්.. සේ පියැඹූවත් එදා..
චපල හැඟුම්.. ඔබේ මා දැවූයේ..
මායාවේ නෑ මා යළි බැඳෙන්නේ...
මායාවේ නෑ මා යළි බැඳෙන්නේ....
හද දැවුණා.. කඳුළේ ගිලුණා..
නෙතු නිවුණා.. අඳුරේ එතුණා..
වෝ නිවුණා.. ලෝකේ දැවුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..
හද දැවුණා.. කඳුළේ ගිලුණා..
නෙතු නිවුණා.. අඳුරේ එතුණා..
වෝ නිවුණා.. ලෝකේ දැවුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..
ඔබ නිමැවූ.. සිහිනේ බිඳුණා..