ශෝකේ.. මේ ලෝකේ..
රේඛාවක් සේ ඇඳේවී ගංගාවේ
බාධා.. අවසානේ..
පීවිතේ ජය ගන්නවා ආයේ
ඇහි පිල්ලම් ගානේ.. දුක සතුට ලෝකේ
රිදවන්නේ.. සනසන්නේ..
දුක හිතුන හැම දේ.. පවසන්න රහසේ
හිත දන්නේ.. මිතුරන්නේ..
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ..
(ඔ ඕ ඔඔඔඹ..)
කාගේ.. වියෝගේ..
නෑ දිවියේ ඒ අවසානේ
ලෝකේ.. පරාජේ..
නවත්වන්න නම් කාටත් බෑනේ
වරදින්න ඕනේ.. ජයගන්න ආයේ
ඉවසන්න.. හුරුවෙන්න
දුක හිතුන හැමදේ.. පවසන්න රහසේ
හිත දන්නේ.. මිතුරන්නේ..
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ..
හිතුනා මටත් කාලයක් මේ හොඳටම ඇති ණයගැති
මේ ජීවිතේ කරුමැති කවුරුත් නැති
සෙමින් විසිරුණු සිතුවිලි තැනු හැටි
ධෛර් ය ගෙන සේ කුඹලගේ ගෙට මැටි
බලන්න මූණේ හැටි
විසිකරන්න ඔය මූනිස්සක් කිනිස්සක්
කඳුළු සයුරක් නම් කරගන්න මිරිස්සක්
කිමිදී බලන් දියඹක හරසර
මතුපිට වරකඹ දියඹට පරතර
පීවිතේ රැකගන්න ප්‍රශ්න චලට සොහොනක්
තනන්නන් බොන්නා දෙනවා ලොවෙත් කොහොමත්
තනිවුණු කළුවර කාමරේක බෙරිහම
කාටවත්ම නංගි මල්ලි නෑසේ ඇයි අපි යාළුවෝ
එක ඉතේ මේසේ..
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ..
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ
කඳුළක රස දෑසේ.. අපිමයි හඳුනන්නේ
වැටි වැටි නැගිටින්නේ.. අපිමයි.. ජයගන්නේ..
අපිමයි ජයගන්නේ.. අපිමයි ජයගන්නේ..
අපිමයි ජයගන්නේ.. අපිමයි ජයගන්නේ..
අපිමයි ජයගන්නේ.. අපිමයි ජයගන්නේ..
අපිමයි ජයගන්නේ.. අපිමයි ජයගන්නේ..
අපිමයි ජයගන්නේ....