සීගිරි ලාලිත ළඳුනේ
(හෝ.. හෝ..)
මා සිත ඔබ ළඟ රැඳුනේ
(හෝ.. හෝ..)
මල් මදහාසය පාලා
(හ්ම්.. හ්ම්..)
මදූ සඳ සේ.. දී සෝබා..
ආවාදෝ සසරේ..හෝ..හෝ
යෞවනයේ පෙම් සිහිනේ
(හෝ.. හෝ..)
ඔබ රූ මා හද ඇඳුණේ
(හෝ.. හෝ..)
ආශාවේ සිත පාවේ
(හා...)
ඔබවේ මා ලැබු ජීවේ
(හා.. හා..)
මා හද හිමි කුමරෝ..හෝ.. හෝ..
සීගිරි ලාලිත ළඳුනේ..
දෙසවන රැව්දේ.. ඔබෙ පෙම් ගීතේ
ආදර සිත පිබිදේ..
ළවැලි තලාවේ මුදු මද පවනේ
ළවැලි තලාවේ මුදු මද පවනේ
පෙම්සුව දේ සොඳුරේ..
සීගිරි ලාලිත ළඳුනේ
(හෝ.. හෝ..)
මා සිත ඔබ ළඟ රැඳුනේ
(හෝ.. හෝ..)
මල් මදහාසය පාලා
(හ්ම්.. හ්ම්..)
මදූ සඳ සේ.. දී සෝබා..
ආවාදෝ සසරේ..හෝ..හෝ
යෞවනයේ පෙම් සිහිනේ
(හෝ.. හෝ..)
ඔබ රූ මා හද ඇඳුණේ
(හෝ.. හෝ..)
ආශාවේ සිත පාවේ
(හා...)
ඔබවේ මා ලැබු ජීවේ
(හා.. හා..)
මා හද හිමි කුමරෝ..හෝ.. හෝ..
සීගිරි ලාලිත ළඳුනේ..
සෙනෙහස ඉතිරේ.. පෙම් යමුනාවේ
මා පැතුවේ.. ඔබ වේ..
පැතුම් සඳැල්ලේ ඔබෙ සුව සෙවණේ
පැතුම් සඳැල්ලේ ඔබෙ සුව සෙවණේ
සඳ හිරු මට ඔබ වේ..
සීගිරි ලාලිත ළඳුනේ
(හෝ.. හෝ..)
මා සිත ඔබ ළඟ රැඳුනේ
(හෝ.. හෝ..)
මල් මදහාසය පාලා
(හ්ම්.. හ්ම්..)
මදූ සඳ සේ.. දී සෝබා..
ආවාදෝ සසරේ..හෝ..හෝ
යෞවනයේ පෙම් සිහිනේ
(හෝ.. හෝ..)
ඔබ රූ මා හද ඇඳුණේ
(හෝ.. හෝ..)
ආශාවේ සිත පාවේ
(හා...)
ඔබවේ මා ලැබු ජීවේ
(හා.. හා..)
මා හද හිමි කුමරෝ..හෝ.. හෝ..
සීගිරි ලාලිත ළඳුනේ..