සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
ආදරයේ මඳ
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සුදු වැලි කතරේ
පිපුණු මල වගේ
ලොවුතුරු රස ගංගා..
සුදු වැලි කතරේ
පිපුණු මල වගේ
ලොවුතුරු රස ගංගා..
ඔබේ ආදරේ.. වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ..
කතර දෙව් ලොවක් වේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සීත හිමව්වේ
කළු ගැට අතරේ
සෙනෙහස දිය දහරා..
සීත හිමව්වේ
කළු ගැට අතරේ
සෙනෙහස දිය දහරා..
ඈත හිමේ කඳු.. අතරේ පාවෙන
අමා සුවය පැතුවේ..
අමා සුචය පැතුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
ආදරයේ මඳ
සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..
සිහිල් සුළං රැල්ලේ.. ඔබේ සුවඳ මුසුවේ..