සිහින දකිනවද(හෙලෝ හෙලෝ)

sihina dakinawada hello hello nama

Centigradz
සිහින දකිනවද(හෙලෝ හෙලෝ) Lyrics

Colombo.. Do you feel me
Kandy.. Do you feel me
Down South.. Do you feel me
Sri Lanka.. Do you feel me

Colombo.. Do you feel me
Kandy.. Do you feel me
Down South.. Do you feel me
Sri Lanka.. Do you feel me

සිහින දකිනවද සිංදු අහනවද
Call කරනවද කොහෙන්ද කවුරුද
නමයි ගමයි දෙක කියන්න වෙනවා
නැත්නම්‌ request කරන්නේ කොහොමද

Hello Hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන(Caller කෙනෙක්)
ඔබේ life එක boring වෙනකොට
Call  කරලා fun එකට set වෙන්න

රටටම අහන්න නම ගම කියන්න
Life එකෙ arrears නැති කරගෙන
අලුත්ම සින්දුයි අපි ළඟ තියෙන්නෙ
කාටත්‌ කලියෙන්‌ අපෙන්ම අහන්න

Colombo.. Do you feel me
Kandy.. Do you feel me
Down South.. Do you feel me
Sri Lanka.. Do you feel me

මල්‌ පෙති සිතුවිලි යෞවන කාලෙට
දේදුනු පාටින්‌ තචරන තරමට
සමනළ පිහාටු අන්දපු විගසම
අපි පියාඹමු පොළොවෙන්‌ අහසට

Rap Rap Remix Hip hop විතරක්ද
Bollywood top hit chart අහනවද
රහසින්‌ කියන්න දුකක්‌ තියෙනවද
හැංගිලා කියන්න කාට ඇහෙනවද

FM කොච්චර තිබුණත්‌ අහන්න
වැඩියි කියලා හිතුනද මට කියන්න
තච දහයක්වත්‌ තිබුණොත්‌ නියමයි
හැබැයි අපේ එක තමයි Number one

(Rap කොටස)

Keep in touch.. yeah

Hello Hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ life එක boring වෙනකොට
Call  කරලා fun එකට set වෙන්න

Hello Hello නම මොකක්ද ඔයාගෙ
Caller කෙනෙක් ඉන්නවා බලාගෙන
ඔබේ life එක boring වෙනකොට
Call  කරලා fun එකට set වෙන්න

Hello Hello නම මොකක්ද ඔයාගෙ
Hello Hello නම මොකක්ද ඔයාගෙ
(Hello.. Hello.. නම මොකක්ද ඔයාගෙ)

Video thumbnail