සිහින ලොවක් දුටුවා මතකයි Lyrics
සිහින ලොවක්.. දුටුවා මතකයි
සිහින ලොවෙන්.. ආවා මතකයි
සිහින ලොවක්.. දුටුවා මතකයි
සිහින ලොවෙන්.. ආවා මතකයි
සොඳුරු මිහිරි සුව.. පහස ගෙනෙන ඒ
ආදර බර.. උණුසුම මතකයි
ඉර සඳු තරු කැට.. පායන මිහිපිට
ආදරයෙන්.. බැඳුණා මතකයි
සිහින ලොවක්.. දුටුවා මතකයි
සිහින ලොවෙන්.. ආවා මතකයි
අප හදවත් එහි.. නොමියෙන ලෙස බැඳි
ආදරයෙන්.. පිරුණා මතකයි
සිතට දැනෙන සුව.. ගතට දැනෙන බව
ඔබ රහසේ.. කීවා මතකයි
සිහින ලොවක්.. දුටුවා මතකයි
සිහින ලොවෙන්.. ආවා මතකයි
සිහින ලොවක්.. දුටුවා මතකයි
සිහින ලොවෙන්.. ආවා මතකයි