සිහින ලොවේ මායා වැතිරේ

sihina lowe maya wathire

Athma Liyanage
සිහින ලොවේ මායා වැතිරේ Lyrics

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

තටු සලා.. පියාඹලා..
ඉගිලිලා.. වෙහෙසීලා සිහිනේ මරා..
වැළපෙනවා..

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

විකසිතයි.. මුකුලිතයි..
මීවිතයි.. පෙණ පිඩයි සිහිනේ මියේ..
අඳුර ගලයි..

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

සිහින ලොවේ.. මායා වැතිරේ..
නීල නුවන්‌.. කඳුළු තීරේ..

Video thumbnail