සිහින මවන්නැති අහස උසට තනියම

Sihina Mawannathi Ahasa Usata Sirawela

senaka batagoda
සිහින මවන්නැති අහස උසට තනියම Lyrics

සිහින මවන්නැති අහස උසට තනියම
ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල්‌ කොතරම් තිබුණද
හදට දැනෙන දේවල්‌ ඇයි එතරම්‌ බර

සිරවෙලා.. නැවතිලා... නැතිනම්‌.. සීමාවක
නිදහසේ.. ඉගිලිලා යමු.. එක රැනක
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
වොව් වොව් වෝ..වොව් වොව් වෝ..

සෑම දේම නිමවිය හැක නිමේෂයක
එහෙම උනොතින්‌ මොනවා හිතන්නද
සිහින විමන්‌ වල කවුළු පියන්‌ හැරුණම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා.. නැවතිලා... නැතිනම්‌.. සීමාවක
නිදහසේ.. ඉගිලිලා යමු.. එක රැනක
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
වොව් වොව් වෝ..වොව් වොව් වෝ..

සිරවෙලා.. නැවතිලා... නැතිනම්‌.. සීමාවක
නිදහසේ.. ඉගිලිලා යමු.. එක රැනක
හෝ හෝ හෝ.. හෝ හෝ හෝ..
වොව් වොව් වෝ..වොව් වොව් වෝ..

Video thumbnail