සිහින නොදකින මිනිස් පුරයට

sihina nodakina minis purayata metro

sadara bandara
සිහින නොදකින මිනිස් පුරයට Lyrics

හේ.. රා.. වේ..
නා..

සිහින නොදකින මිනිස් පුරයට
සෙනග ඇති තව රංචුවක්
ඔබේ සිහිනය මිලට ගැනුමට
ඔවුන් දෙයි පොඩි ලංසුවක්

තැවෙනු කුමටද ඔබව ඔහුනට
ඇහැට නොපෙනෙන අංශුවක්
මෙට්‍රෝ හීනය යලි දකින්නට
හිතට දෙමු අපි තල්ලුවක්

Hey.. let's go.. go.. yo.. yo.. yo.. oh..
Ho.. yei.. ho.. let's go..
නානේ.. නානේ.. නානේ නානේ නානේ නානේ.. නා..

Woh wo..

අපි අද මම වෙලා.. ජීවිත තනිවෙලා..
හසරක් නැති නිසා.. කතරක තනි වෙලා..
ඊතල ඇද නිසා.. මානය වැරදිලා..
අරමුණු සුන් වෙලා.. ලොවටම කී මුසා..

මනුදම් වැනසුණු
පොළොවක අද ඔබ මා..
ඔ ඔ ඔ ඔ ඕ..

සිහින නොදකින මිනිස් පුරයට
සෙනග ඇති තව රංචුවක්
ඔබේ සිහිනය මිලට ගැනුමට
ඔවුන් දෙයි පොඩි ලංසුවක්

තැවෙනු කුමටද ඔබව ඔහුනට
ඇහැට නොපෙනෙන අංශුවක්
මෙට්‍රෝ හීනය යලි දකින්නට
හිතට දෙමු අපි තල්ලුවක්

වො ඕ..

Video thumbnail