සිහිනේ.. සිතුවම්‌ සිත පුරා ඇඳේ..

Sihine Sithuwam Sitha Pura

sanuka wickramasinghe
සිහිනේ.. සිතුවම්‌ සිත පුරා ඇඳේ.. Lyrics

සිහිනේ.. සිතුවම්‌ සිත පුරා ඇඳේ..
සමනල රටා පැහැය මවනා පැතුම්‌ සුළඟේ...
පියඹලා.. පියඹලා ඔබ එන්න සුබ සිහිනේ..
පියඹලා.. පියඹලා ඔබ එන්න සුබ සිහිනේ..

මුළු දිවියෙම සතුට දෝතින්‌ දරා..
මගේ වෙන්න ඔබ වාසනා..
(මම වෙන්නම්‌ ඔබෙ වාසනා)

සුවඳින්‌ පවා  හිත නළවනා
නෙතඟින්‌ බලා හිත ගෙන ගියා
දෑසින්‌ මා මුසපත්‌ කළා..
මගේ සිහින ගෙත්තම්‌ හැඩ වෙලා
සමනල්‌ වියේ සුව විසිරුණා

මගේ සිහින ගෙත්තම්‌ හැඩ වෙලා
සමනල්‌ වියේ සුව විසිරුණා..

මුළු දිවියෙම සතුට දෝතින්‌ දරා..
මගේ වෙන්න ඔබ වාසනා..
මගේ වෙන්න ඔබ වාසනා...
මම වෙන්නම්‌ ඔබෙ වාසනා
මගේ පෙම ඔබ වාසනා..

මුළු දිවියෙම සතුට දෝතින්‌ දරා..
(සතුට දෝතින්‌ දරා)
මම වෙන්නම්‌ ඔබෙ වාසනා
(මගේ වෙන්න ඔබ වාසනා)

සිහිනේ.. සිතුවම්‌ සිත පුරා ඇඳේ..
සමනල රටා පැහැය මවනා පැතුමි සුළඟේ...
පියඹලා.. පියඹලා ඔබ චන්න සුබ සිහිනේ..

මුළු දිවියෙම සතුට දෝතින්‌ දරා..
සතුට දෝතින්‌ දරා
මගේ වෙන්න ඔබ වාසනා...

මුළු දිවියෙම සතුට දෝතින්‌ දරා..
සතුට දෝතින්‌ දරා
මගේ වෙන්න ඔබ වාසනා...
මම වෙන්නම්‌ ඔබෙ වාසනා...

Video thumbnail