සිහිනෙන්‌ සිහිනෙන්‌ මා හඬවනවා

Sihinen Sihinen Ma Hadawanawa

namal udugama
සිහිනෙන්‌ සිහිනෙන්‌ මා හඬවනවා Lyrics

සිහිනෙන්‌ සිහිනෙන්‌
මා හඬවනවා.. මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා

සිහිනෙන්‌ සිහිනෙන්‌
මා හඬවනවා.. මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා

අඳුරු අතීතේ.. කඳුළු සලාලා..
තනිවූ කාලේ.. ඔබ ළතැවීලා..
සෙනෙහෙ පුදා හමුවුණු දා..
ඔබ හිනැහුණු දා.. මට සිහිවෙනවා

සිහිනෙන්‌ සිහිනෙන්‌
මා හඬවනවා.. මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා

සොඳුරු සෙනෙහේ.. පැතුම්‌ බිඳීලා..
අපගේ වටා මේ.. පවුරු බැඳීලා..
දෙතැන රැඳී අප දෙදෙනා..
අද තනිවෙනවා.. සිත්‌ සසැලෙනවා

සිහිනෙන්‌ සිහිනෙන්‌
මා හඬවනවා.. මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා

සිහිනෙන්‌ සිහිනෙන්‌
මා හඬවනවා.. මා හඬවනවා
සැබෑ ලොවේදී ඔබ මා..
නෑ මුණගැසිලා.. නෑ හමුවීලා

Video thumbnail