සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා
කෝල නීල වදනා.. සවන පිනනා
මේ චණ්ඩ සූර් ය නගරේ.. දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා
සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා
කෝල නීල වදනා.. සවන පිනනා
මේ චණ්ඩ සූර් ය නගරේ.. දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා
හද අරවින්දේ මතු.. දවසක පිපුණාවේ ..
ගිනිගත් මේ නගරේ.. අතැර නොයමු මා ප්‍රේමී..
සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා
කෝල නීල වදනා.. සවන පිනනා
මේ චණ්ඩ සූර් ය නගරේ.. දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා
මුදු රාත්‍රියේ පිනි.. ඇතිරුණු යහනාවේ..
දුක් ගිනි වියැකේවී.. සොඳුරු නොවෙද මා ප්රේමී්..
සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා
කෝල නීල වදනා.. සවන පිනනා
මේ චණ්ඩ සූර් ය නගරේ.. දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා
සිලිලාර සිත නයනා.. හෘදේ සිඹිනා
කෝල නීල වදනා.. සවන පිනනා
මේ චණ්ඩ සූර් ය නගරේ.. දූවිලි සරණා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී.. දාහය නිවනා