Sililare

Sililare


Sililare Lyrics

වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා..
වට මට සිළිටි වටොර පිට තබා...
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා..
ආවෙමි බොහෝ කල් ගෙවා...
දුර නොදුර නොබලා නොඅසා.. මිහිරාවී...
සිලිලාරේ මල්පාරේ ගංතීරේ ඇවිදින්න ඕනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...

නාදලු පිණි මුතු කැකුලේ...
නිල්මිණි සර නෙත් සඟලේ...
පොරිමල් හිනැහෙන දෙතොලේ...
ආදර තොඳොලක් තෙපලේ...
සිලිලාරේ මල්පාරේ ගංතීරේ ඇවිදින්න ඕනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...

මල් මදේ පැඟිරි නුරාවේ...
ආදරේ මිහිර ගෙනාවේ...
සංහිඳේ උකුල් තලාවේ...
රන් බඳේ වැතිරෙන්න ආවේ...
සිලිලාරේ මල්පාරේ ගංතීරේ ඇවිදින්න ඕනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...
මංදාරේ ලංකාරේ හීන් සැරේ විඳගන්න බෑනේ...

Video thumbnail