සිනා මල්‌ කැකුලු පුබුදා..

Sina Mal Kakulu Pubuda

shihan mihiranga
සිනා මල්‌ කැකුලු පුබුදා.. Lyrics

සිනා මල්‌ කැකුලු පුබුදා..
ඈ කීවා.. මට හොරෙන්‌
ඔබ මා ළඟින්‌ ඉන්න සැමදා...
මා තුරුළු කරන් ආදරෙන්.. ආදරෙන්..

සිනා මල්‌ කැකුලු පුබුදා..
ඈ කීවා.. මට හොරෙන්‌
ඔබ මා ළඟින්‌ ඉන්න සැමදා...
මා තුරුළු කරන් ආදරෙන්.. ආදරෙන්..

මා හද පෙම්‌ කල.. අහිංසකාවි
ඔබ ළඟ මා.. සැනසෙන්නේ හෙටයි

මා හද පෙම්‌ කල.. අහිංසකාවි
ඔබ ළඟ මා.. සැනසෙන්නේ හෙටයි
ඔබ කී කතා.. මා හද සැනසුවා..
ආදරෙන්‌ මා නැලවුණා..

සිනා මල්‌ කැකුලු පුබුදා..
ඈ කීවා.. මට හොරෙන්‌
ඔබ මා ළඟින්‌ ඉන්න සැමදා...
මා තුරුළු කරන් ආදරෙන්.. ආදරෙන්..

ඔබ දකිනා තුරු .. මා රැඳුණේ..
ඔබ දුන්‌ වී.. පැතුමක්‌ ගානේ..

ඔබ දකිනා තුරු .. මා රැඳුණේ..
ඔබ දුන්‌ වී.. පැතුමක්‌ ගානේ..
රහසින්‌ වාගේ.. ඔබ මට කී දේ
රැඳුණා මහදේ කෙල්ලේ...

සිනා මල්‌ කැකුලු පුබුදා..
ඈ කීවා.. මට හොරෙන්‌
ඔබ මා ළඟින්‌ ඉන්න සැමදා...
මා තුරුළු කරන් ආදරෙන්.. ආදරෙන්..

සිනා මල්‌ කැකුලු පුබුදා..
ඈ කීවා.. මට හොරෙන්‌
ඔබ මා ළඟින්‌ ඉන්න සැමදා...
මා තුරුළු කරන් ආදරෙන්.. ආදරෙන්..

Video thumbnail