සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
සිතේ ඇති දේ..
සිතේ ඇති දේ කවුද දන්නේ.. කියන්නට විමසා..
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
එකට එක්වී එකට කා බී
එකට එක්වී එකට කා බී.. එකට සැතපීලා..
එකට සැතපීලා
උගුල අටවයි විපත පටලයි.. මුරුග ගති පාලා..
මුරුග ගති පාලා...
ලෝකයේ..
ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ..
සිනහවෙන් හෝ..
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
තියෙන ඈත්තා නැති තැනැත්තා
තියෙන ඈත්තා නැති තැනැත්තා..තඹයකට නොතකා...
තඹයකට නොතකා
ඔහුගෙ නැතිකම් දුබල බැරිකම්.. පෙනි පෙනිම මිරිකා...
පෙනි පෙනිම මිරිකා...
සැප විඳියී..
සැප විඳියී.. පණ ගියත් පෑගි අනික් මිනිසාගේ..
සිනහවෙන් හෝ..
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
යුක්ති ධර්මේ ජය ගනිවි
යුක්ති ධර්මේ ජය ගනිවි.. දිලෙන ලෙස දිනිඳා..
දිලෙන ලෙස දිනිඳා
නෑත්ත නැති වෙයි ඇත්ත ඉහළි එයි.. යමි දිනක මතුදා...
යම් දිනක මතුදා
ඔහු එදා..
ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවණැල්ලේ..
සිනහවෙන් හෝ..
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා
මනින්නට මිනිසා
මනින්නට මිනිසා...