සිරි සංඝදාස මහත්මයා

Siri Sangadasa Mahathmaya

rodney warnakula
සිරි සංඝදාස මහත්මයා Lyrics

සිරි සංඝදාස මහත්මයා

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට..
නැගගත්තා සැප බස්‌  රියට..
එන්නට පෙර රිය ඇතුගල්පුරයට..
හිස දන්‌ දුනි කොන්දොස්තරට..

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට..
නැගගත්තා සැප බස්‌  රියට..
එන්නට පෙර රිය ඇතුගල්පුරයට..
හිස දන්‌ දුනි කොන්දොස්තරට..

(චූටී.. බට්ටී.. තණකොළ පෙත්තී
ගමුකෝ ෆන්‌ එක මීගොන්‌ වැස්සී
ඕ මයි ඩාලින්‌ ආතල්‌ ස්වීටී
කම්‌ ඇන්ඩ්‌ ජොයින්ද නන්ස්ටොප්‌ පාටි)

වහලෙට හැඩ වැඩ දාලා සවිකර..
දෙකක්ම නිබුණා ලොකු ස්පීකර..

වහලෙට හැඩ වැඩ දාලා සවිකර..
දෙකක්ම නිබුණා ලොකු ස්පීකර..
ඇහුණා සූකිරි පෙම.. කවිකර..
ඇහුණා සූකිරි පෙම.. කවිකර..
කණ රතුවිය එනවිට ගල්ගමුවට..

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට..
නැගගත්තා සැප බස්‌  රියට..
එන්නට පෙර රිය ඇතුගල්පුරයට..
හිස දන්‌ දුනි කොන්දොස්තරට..

වැටකොළු පතෝල බටු බණ්ඩක්කා
කතුරුමුරුංගා අල මඤ්ඤොක්කා
ලේඩිස්‌ ෆින්ගර්ස්‌ ලයික්‌ සොසේජස්‌
නව්‌ සේ සිංගින්‌ ලේටස්‌ නම්බරිස්‌

කෝකිල හඬ නෑසුනේය කිසිවිට..
කපුටන්‌ කෑ මොරදෙයි ගජරාමෙට..

කෝකිල හඬ නෑසුනේය කිසිවිට..
කපුටන්‌ කෑ මොරදෙයි ගජරාමෙට..
සීතල විඳින්න ආ.. පාපෙට..
සීතල විඳින්න ආ.. පාපෙට..
හිස නැති කඳ එයි ඇතුගල්පුරයට..

සිරි සංඝදාස මහත්මයා අනුරපුරේ සිට..
නැගගත්තා සැප බස්‌ රියට..
එන්නට පෙර රිය ඇතුගල්පුරයට..
හිස දන්‌ දුනි
හිස දන්‌ දුනි
අනේ.. හිස දන්‌ දුනි කොන්දොස්තරට...

Video thumbnail