සිරියලතා.. සිරියලතා..

Siriyalatha Mage Sitha Gath

sangeeth wijesuriya
සිරියලතා.. සිරියලතා.. Lyrics

සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ..
උඹේ පෙම්‌ හිනාවයි.. උඹේ හිනාවයි

සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ..
උඹේ පෙම්‌ හිනාවයි.. උඹේ හිනාවයි

පිපුණා.. හද පිපුණා..
හද පිපුණා..පිපුණා..ප්‍රේම මලක්
දැනුණා.. මට දැනුණා..
මට දැනුණා.. දැනුණා.. පෙම්‌ සුවඳක්‌
මගෙ පෙම් ලෝකේ රාජිනී.. උඹයි ආදරී
හ.. මගෙ පෙම් ලෝකේ රාපජිනී.. උඹයි ආදරී

සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ..
උඹේ පෙම්‌ හිනාවයි.. උඹේ හිනාවයි

කෙල්ලේ. . සුදු කෙල්ලේ..
සුදු කෙල්ලේ.. කෙල්ලේ.. මගෙ කෙල්ලේ
ගොතලා.. මල්‌ ගොතලා
මම ගොතලා.. ගොතලා.. පෙම්‌ මල්‌ වැල්‌
පළඳා උඹ කැන්දා ගෙන යමි.. මගේ රත්තරන්‌
ආ.. පළඳා උඹ කැන්ද ගෙන යමි.. මගේ රත්තරන්‌

සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ..
උඹේ පෙම්‌ හිනාවයි.. උඹේ හිනාවයි

සිරියලතා.. සිරියලතා..
මගෙ සිත ගත්‌ සුදු කෙල්ලේ
මගෙ පෙම්‌ ලොව එළිය කලේ..
උඹේ පෙම්‌ හිනාවයි.. උඹේ හිනාවයි

Video thumbnail