සිත් අහසේ (රැය හෙමි හෙමින් ගතවුනා)

 Sith Ahase (Raya Hemi Hemin Gathawuna)


සිත් අහසේ (රැය හෙමි හෙමින් ගතවුනා) Lyrics

රැය හෙමි හෙමින් ගතවුනා
නිදි නේන පෙම් කාරනා
හද නඩු අසයි සෑමදා
පෑ චෝදනා
කදුලැල් නෙතින් වියැකුනා
හිමිකම් නැතත් දුක්වුනා
පෙර හාදකම් සිහිවුනා
සිත පෑරුනා

සිත් අහසේ පෑයු සාවී
නේවීද යළි ආයේ
කාලේ මැව්ව අරුමේ තේරුනා
දුර ඈතක යාවී පාවී
නවතන්න නෑ ආයේ
මතක අතරේ යළි මං තනිවුනා

සමු දෙන්නදෝ මේ වගේ ආලේ කලේ
හැර යන්නනම් ඇයි මේ තරම් ලං උනේ
සිහිවන්නෙවත් නැතිදෝ ඔබට මට වගේ
දිනෙක , ආදරෙ කරයි කව්රුන් හෝ නෑ මං වගේ

සිත් අහසේ පෑයු සාවී
නේවීද යළි ආයේ
කාලේ මැව්ව අරුමේ තේරුනා
දුර ඈතක යාවී පාවී
නවතන්න නෑ ආයේ
මතක අතරේ යළි මං තනිවුනා

රැය හෙමි හෙමින් ගතවුනා
නිදි නේන පෙම් කාරනා
හද නඩු අසයි සෑමදා
පෑ චෝදනා
කදුලැල් නෙතින් වියැකුනා
හිමිකම් නැතත් දුක්වුනා
පෙර හාදකම් සිහිවුනා
සිත පෑරුනා

සිත් අහසේ පෑයු සාවී
නේවීද යළි ආයේ
කාලේ මැව්ව අරුමේ තේරුනා
දුර ඈතක යාවී පාවී
නවතන්න නෑ ආයේ
මතක අතරේ යළි මං තනිවුනා

Video thumbnail