Sitha badunu adare kiya ganu bari

Sitha badunu adare kiya ganu bari

kingsley peiris
Sitha badunu adare kiya ganu bari Lyrics

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....

දෙසවන්‌ වසා ඔබ යයිදෝ සැකයි
කඳුළක්‌ ගලා විත්‌ දෙනුවන්‌ තෙමයි

දෙසවන්‌ වසා ඔබ යයිදෝ සැකයි
කඳුළක්‌ ගලා විත්‌ දෙනුවන්‌ තෙමයි
ඒ කඳුළු මාගේ නොව ඔබගෙමයි
දැනුණොත්‌ දුකක්‌ ඔබ මට පෙම්‌ කරයි
දැනුණොත්‌ දුකක්‌ ඔබ මට පෙම්‌ කරයි

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....

හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ළඟින්‌ රෑ හිටියා ප්‍රියේ

හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ළඟින්‌ රෑ හිටියා ප්‍රියේ
අදවත්‌ හිනාවී යනවද උදේ
ඉන්නම්‌ බලාගෙන මල්‌ මාවතේ
ඉන්නම්‌ බලාගෙන මල්‌ මාවතේ

සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....

Video thumbnail