සිත ඔබට මුවාවී  ඉකි බිඳිනා..

Sitha Obata Muwa Wee Ikibidina

nirosha virajini
සිත ඔබට මුවාවී  ඉකි බිඳිනා.. Lyrics

සිත ඔබට මුවාවී  ඉකි බිඳිනා..
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා..
ප්‍රේම ලොවේ දොර කවුළු වැසෙයි..
සිත ඉකි ගසමින්‌ හඬන හැටි..
සිත පෙමට මුළාවූ දා ඉඳලා..

සිත ඉවසන්‌ නෑ..
කොපමණ සිතුවත්‌
දුක අඩුවී නෑ..
කොපමණ හැඬුවත්‌

ඔබ පෙම්‌ කර නෑ..
මා පෙම්‌ කෙරුවත්‌..
සිත පෙමට මුළාවූ දා ඉඳලා..

සිත ඔබට මුවාවී  ඉකි බිඳිනා..
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා..
ප්‍රේම ලොවේ දොර කවුළු වැසෙයි..
සිත ඉකි ගසමින්‌ හඬන හැටි..
සිත පෙමට මුළාවූ දා ඉඳලා..

සිත පිළිගන්‌ නෑ..
ඔබ ඇඟෙ කීවත්‌
දුක අඩුවක්‌ නෑ..
ඔබ හමුවුවත්‌

ඔබ සමුගෙන නෑ..
ඇය සැනසුවත්‌..
ඔබ ඇයට ළඟා වූ දා ඉඳලා..

සිත ඔබට මුවාවී  ඉකි බිඳිනා..
ඔබ ඇය හා සිනාසි සුව විඳිනා..
ප්‍රේම ලොවේ දොර කවුළු වැසෙයි..
සිත ඉකි ගසමින්‌ හඬන හැටි..
සිත පෙමට මුළාවූ දා ඉඳලා..

Video thumbnail