සිත පරව ගියා

sitha parawa giya watha milina una

Chandana Liyanarachchi
සිත පරව ගියා Lyrics

සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින්‌ දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ

සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින්‌ දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ

මොහොතක මා සිත පිනවයි
යළි මා එලෙසින්‌ රිදවයි

මුසා බසින්‌ මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ.. පැතුම්‌ මැවේ

සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින්‌ දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ

වසන්තයක්‌ යළි ඒදෝ
කතරක මා තනිවේදෝ

මසිත සොරාගෙන වෙන්වී නොයන්න
දුකෙහී සැපෙහී.. මා ඉන්නම්‌

සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින්‌ දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ

සිත පරව ගියා
වත මිලින උනා
කඳුළින්‌ දෑස තෙමා
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ
ඔබ හඳුනා ගනු කෙලෙසේ...

Video thumbnail