සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා

sitha sanasuma vindemi oba hinda

Chandralekha Perera
සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා Lyrics

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල්‌ හසරැලි රන්දා
මිහිරියි දයාබරයි ඔබෙ සෙනේ.. හේ
නොඉඳුල්‌ සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා.. දුටුවා
ඔබගේ සෙවණේ රැඳුණා
මුළු ලොව මගෙ යයි සිතුනා..

දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි හද බැඳි නිකැළැල්‌ ආදරේ

දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි හද බැඳි නිකැළැල්‌ ආදරේ
මන බන්දා.. රස කැන්දා..
සුව වින්දා.. ඔබ හින්දා...

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල්‌ හසරැලි රන්දා
මිහිරියි දයාබරයි ඔබෙ සෙනේ.. හේ
නොඉඳුල්‌ සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා.. දුටුවා
ඔබගේ සෙවණේ රැඳුණා
මුළු ලොව මගෙ යයි සිතුනා..

අප සිත්‌ එක්‌ කල මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු සුවඳින්‌ පිරි මල්‌ මාවතේ

අප සිත්‌ එක්‌ කල මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු සුවඳින්‌ පිරි මල්‌ මාවතේ
මන බන්දා.. රස කැන්දා..
සුව වින්දා.. ඔබ හින්දා...

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල්‌ හසරැලි රන්දා
මිහිරියි දයාබරයි ඔබෙ සෙනේ.. හේ
නොඉඳුල්‌ සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා.. දුටුවා
ඔබගේ සෙවණේ රැඳුණා
මුළු ලොව මගෙ යයි සිතුනා..

Video thumbnail