සිතක්‌ කෙලෙසද මේ තරම්

Sithak Kelesada Me Tharam

malani bulathsinhala
සිතක්‌ කෙලෙසද මේ තරම් Lyrics

සිතක්‌ කෙලෙසද මේ තරම්
වේදනාවන්‌ විඳින්නේ
නෙතක්‌ කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ

සිතක්‌ කෙලෙසද මේ තරම්
වේදනාවන්‌ විඳින්නේ
නෙතක්‌ කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ

ඔබෙන්‌ වෙන්වී ගෙවන මොහොතද
කල්පයක්‌ වී දැනේ නම්

ඔබෙන්‌ වෙන්වී ගෙවන මොහොතද
කල්පයක්‌ වී දැනේ නම්
ඔබෙන්‌ තොර හෙට දිනක්‌ ගැන මා
සිතා ගන්නේ කෙලෙසදෝ..

සිතක්‌ කෙලෙසද මේ තරම්
වේදනාවන්‌ විඳින්නේ
නෙතක්‌ කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ

සුසුම්‌ කඳුළැල්‌ සිහින පමණක්‌
උරුමයන්‌ වී සදාකල්‌

සුසුම්‌ කඳුළැල්‌ සිහින පමණක්‌
උරුමයන්‌ වී සදාකල්‌
සතුට මොහොතක මිරිඟුවක්‌ වී
බිඳී යන්නේ ඇයි මෙසේ..

සිතක්‌ කෙලෙසද මේ තරම්
වේදනාවන්‌ විඳින්නේ
නෙතක්‌ කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ

සිතක්‌ කෙලෙසද මේ තරම්
වේදනාවන්‌ විඳින්නේ
නෙතක්‌ කෙලෙසද මේ තරම්
දුකට කඳුළැලි සලන්නේ

Video thumbnail