සිතක කොහේ තිබුණාදෝ ආදරේ

Sithaka Kohe Thibunado Adare

samitha mudunkotuwa
සිතක කොහේ තිබුණාදෝ ආදරේ Lyrics

සිතක කොහේ තිබුණාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී  සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ
ඇසෙනා තුරා.. ඔබ මා නිසාම කීව ගීත යාළුවේ

සිතක කොහේ තිබුණාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී  සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ
ඇසෙනා තුරා.. ඔබ මා නිසාම කීව ගීත යාළුවේ

සිතක කොහේ තිබුණාදෝ ආදරේ...

හමුවු දිනේ.. තනි පාළුවේ
සසැලී වෙළී.. නෙතු මායිමේ
මේ වගේ..
විදිනවාලු මලෙවි හී සැරේ..
විදිනවාලු මලෙවි හී සැරේ..

සිතක කොහේ තිබුණාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී  සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ
ඇසෙනා තුරා.. ඔබ මා නිසාම කීව ගීත යාළුවේ

සිතක කොහේ තිබුණාදෝ ආදරේ..

බැඳි දා සෙනේ.. අපි කෝඩුවේ
මනි මේඛලා.. සැලුනා බඳේ
මා හදේ..
පිපෙනවාලු කැකුලු ආදරේ..
පිපෙනචාලු කැකුලු ආදරේ..

සිතක කොහේ තිබුණාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී  සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ
ඇසෙනා තුරා.. ඔබ මා නිසාම කීව ගීත යාළුවේ

සිතක කොහේ තිබුණාදෝ ආදරේ
දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ
සිරවී  සිතේ ඔහේ.. තිබුණාලු ආදරේ
ඇසෙනා තුරා.. ඔබ මා නිසාම කීව ගීත යාළුවේ

සිතක කොහේ තිබුණාදෝ ආදරේ...

Video thumbnail