සීතල ගිනි

Sithala Gini


සීතල ගිනි Lyrics

අදින්නෙ දිවි මකුලු විස
උරුම නැ දෙයක් මරනෙ මිස
පනනැ කොදු තියන්න තිත
සමාජෙ නොව දුර්වල හිත

සමහර කොල්ලො පිච්චුව දිව
ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
ආව මං දිව

මේකද සැප නැ මේක දුක
වෙන්නෙ නෑ පොර
වීදුරු කෑලි රත්කලාට මොල
විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
පැනල ඉර

දැන් මගෙ සමහර යාලුවො සික්
දකින මිනිස්සු කියන්නෙ ශික්

වචනයක් ඇති දාගන්න වලි
මේ වගෙ හැසිරුන්නැ මීට කලින්
සීතල හේතුවක් දැන් පිලිගනින්
ඕව විසි කරපන් මැරෙන්න කලින්

නැ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
ලස්සන් පව්ලක් කලා මලගෙයක්
නැ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නැ කොල්ලො නිදි
නැ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලන්ට දැනෙන්නෙ නැ බඩගිනී //

දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම

ගෙවන්නෙ පව් නැහැ උදව්
ඔව් ලංවෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
මොනාද තව ඉතිරි දෙ
සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
බලපන් උබ දිහා
ඇගම යන්නෙ දිරා
ජීවිතෙ වැරදිලා
හිතපන් නැවතිලා
කියන්නෙ කාලකන්නි එ නම කැතවෙලා
අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා 💥❤️

Video thumbnail