සිතට දැනෙන මේ ළතැවුල් Lyrics
සිතට දැනෙන මේ ළතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
පීවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්..
සිතට දැනෙන මේ ළතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
පීවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්..
අද ඔබ නැති බිම තනිවී
සිත දවනා.. අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමිවේ නම්..
සිතට දැනෙන මේ ළතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
පීවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්..
අද තනි යහනත වැතිරි
රැය නොනිදා.. නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ළං වේ නම්..
සිතට දැනෙන මේ ළතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
පීවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්..
සිතට දැනෙන මේ ළතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
පීවිතයේ කෙදිනක හෝ..
සැනසෙන්නට පතා ඔබෙන්...