සිතින්‌ අදිනවා ආපසු යන්න නොදී

sithin adinawa apasu yanna nodi

Chandana Liyanarachchi
සිතින්‌ අදිනවා ආපසු යන්න නොදී Lyrics

සිතින්‌ අදිනවා.. ආපසු යන්න නොදී..
ඇස්‌ දෙකෙන්‌ අදිනවා.. වාගෙයි අහිංසකී..
යන්නම ඕනෑ.. වී නම්‌ මගෙන්‌ මිදී..
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී

දුරක්‌ දුකක්‌.. අමුණා ගෙන.. එක නූලේ..
ගෙනා දුරක්‌.. ඇති ඒකයි.. දුක්‌ වෙන්නේ..

දුරක්‌ දුකක්‌.. අමුණා ගෙන.. එක නූලේ..
ගෙනා දුරක්‌.. ඇති ඒකයි.. දුක්‌ වෙන්නේ..
බිමින්‌ තිබ්බ හිත.. මොකටද අහුලන්නේ..
හිතත්‌ මමත්‌ මට.. නුඹ විතරයි වාගේ..

සිතින්‌ අදිනවා.. ආපසු යන්න නොදී..
ඇස්‌ දෙකෙන්‌ අදිනවා.. වාගෙයි අහිංසකී..
යන්නම ඕනෑ.. වී නම්‌ මගෙන්‌ මිදී..
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී

හදාගන්න හිත.. කිරිල්ලියක්‌ අලුතින්‌..
හොයාගන්න තුරු.. ඉන්නවාද රහසින්‌..

හදාගන්න හිත.. කිරිල්ලියක්‌ අලුතින්‌..
හොයාගන්න තුරු.. ඉන්නවාද රහසින්‌..
තරු සිදුරත්‌ නෑ.. අහසට සඳ ඇවිදින්‌..
මගෙ හිත ආයේ.. කොතැනද අලුත්‌ ඉඩක්‌..

සිතින්‌ අදිනවා.. ආපසු යන්න නොදී..
ඇස්‌ දෙකෙන්‌ අදිනවා.. වාගෙයි අහිංසකී..
යන්නම ඕනෑ.. වී නම්‌ මගෙන්‌ මිදී..
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී
කෙටි පණිව්ඩ ඇයි.. එව්වේ.. අලුත්‌ වෙවී

Video thumbnail