හිතින් මා නොසැලී Lyrics
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ..
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ..
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇදිදින්..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..
තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවු යාමේ..
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමි නිබඳේ..
හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්..
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..